කොරෝනා ගුරු පොකුරක් ගැන අනතුරු ඇඟවීමක්

0
Teachers - කොරෝනා ගුරු පොකුරක් ගැන අනතුරු ඇඟවීමක්

ජනතාව ආරක්ෂිතව කටයුතු නොකළහොත් ඉදිරියේදී කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් වර්ධනය විය හැකි බව, රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කරයි.

“පාරට බැහැලා උද්ඝෝෂණය කරන ගුරුවරුන් වැඩි පිරිසකගේ සිරුරේ කොවිඩ්වලට එරෙහිව ප්‍රමාණවත් තරම් ප්‍රතිශක්තියක් නැහැ. ඔවුන් ඉන්නේ දැඩි අවදානමකයි.

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යන මේ අවස්ථාවේදී තවත් සති තුන හතරකින් අපිට ගුරු පොකුරක් ඇතිවීමේ අවදානමක් පවතිනවා” යැයි මහාචාර්ය චන්න ජයසුමන අනතුරු අඟවයි.