තවත් කොවිඩ් මරණ 45ක් වාර්තා වෙයි

1
Covid Deaths Yesterday - තවත් කොවිඩ් මරණ 45ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (24) දින තහවුරු කර ඇති එම මරණ 45ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,099ක් දක්වා ඉහළ ගොස් ඇත.