මහරාජා සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයාගේ අවසන් කටයුතු සිදුකෙරුණ අයුරු (VIDEO)

0
Rajamahendran Funeral - මහරාජා සමුහ ව්‍යාපාරයේ සභාපතිවරයාගේ අවසන් කටයුතු සිදුකෙරුණ අයුරු (VIDEO)
කැපිටල් මහරාජා සමුහ ව්‍යාපාරයේ සභාපති ආර්. රාජාමහෙන්ද්‍රන් මහතා ගේ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී අද දහවල් සිදු කෙරුණා.

මෙම අවස්ථාව සඳහා දේශපාලඥයින් ඇතුළු පිරිසක් බොරැල්ල සුසාන භූමියට එක්ව සිටියා.

කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ආර්. රාජාමහේන්ද්‍රන් මහතා අද අලුයම අභාවප්ප්‍රාප්ත වුවා.