ඩෙල්ටා රට වටේම..? සංචරණ සීමා නැවත පනවයිද?

0
Delta Variant in Sri Lanka - ඩෙල්ටා රට වටේම..? සංචරණ සීමා දැඩි කරයිද..?
දෛනික කොරෝනා රෝගීන් ක්‍රමක්‍රමයෙන් ඉහළ යාමත් සමග ඉදිරියේදී යළි සංචරණ සීමා දැඩි කිරීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙයි.

උතුර, දකුණ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල පවා ඩෙල්ටා රෝගීන් මතුවෙමින් පවතින බවකි.

මීට අමතරව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය දැඩි අවදානම් සහගත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here