අද කොවිඩ් ආසාදිතයින් 1707ක්

0
Covid New Cases Today - අද කොවිඩ් ආසාදිතයින් 1707ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 487 දෙනෙක් අද (24) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අද මේ දක්වා හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 1,707ක්.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 294,820ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 957 දෙනකු සුවය ලබා අද (24) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 266,665කි.

Recoveries Today

තවත් කොවිඩ් මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.