තවත් කොවිඩ් මරණ 52ක් වාර්තා වෙයි

1
Covid Deaths Yesterday - තවත් කොවිඩ් මරණ 52ක් වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 52ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (23) දින තහවුරු කර ඇති එම මරණ 52ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4054ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 26 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 26 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here