අද කොරෝනා ආසාදිතයන් 1,785ක්

0
Covid New Cases Today - අද කොරෝනා ආසාදිතයන් 1,785ක්
මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 475ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 1785ක්.

මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 293,083ක් දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 972 දෙනකු සුවය ලබා අද (23) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,65,727 කි.

Today Recoveries

මෙරට සිදුවූ තවත් කොරෝනා මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (22) තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්..