රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

0
Rishad Wife Arrested - රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක මෙහෙකාර වෘත්තියේ යෙදවීම හා කෘරත්වයට පත් කළැයි කියන මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිය ඇතුළු තුනක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් අජිත් රෝහණ මහතා පවසයි.

අත්අඩංගුවට පත්වූ වන් අතර මන්ත්‍රී බිරියගේ 76 හැවිරිදි පියා සහ මියගිය බාලවයස්කාර දැරිය මෙහෙකාර වෘත්තියට යෙදවීමට තැරැව්කරුවකු ලෙස කටයුතු කළ ඩයගම 60 හැවිරිදි පුද්ගලයකු ද සිටින බව පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here