ශ්‍රී ලංකා කණ්ඩායමට ICC යෙන් සියයට 20 ක දඩයක් පනවයි

0
ශ්‍රී ලංකා කණ්ඩායමට ICC යෙන් සියයට 20 ක දඩයක් පනවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩයක් නියම කර තිබෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම සමඟ පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙන්.

මේ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පැනවීමට තරග තීරකවරයා ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here