අද කොවිඩ් ආසාදිතයින් 1511ක් වාර්තා වෙයි

0
Covid Positive Today - අද කොවිඩ් ආසාදිතයින් 1511ක් වාර්තා වෙයි
අද (20) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 449 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,511කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 287,930ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 980ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 262,828ක් විය.

Recoveries Today

තවත් කොරෝනා මරණ 43ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.