තවත් කොවිඩ් මරණ 48ක් වාර්තා වෙයි

1
Covid Deaths - තවත් කොවිඩ් මරණ 48ක් වාර්තා වෙයි
අද (19) දිනය තුළ තවත් කොවිඩ් මරණ 48ක් මෙරටින් වාර්තා වී තිබේ.

ඊයේ (18) දිනයේ දී එම මරණ සිදුවු බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

වයස අවුරුදු 30ට එක් මරණයක්, අවුරුදු 30 -59ත් අතර මරණ 10ක් හා අවුරුදු 60 හෝ ඊට වැඩි මරණ 37ක් එම මරණ අතර වේ.

ඒ අනුව ඊයේ සිදුව ඇති මරණවලින් 20ක් කාන්තාවන්ගේ වන අතර 28ක් පිරිමි පුද්ගලයින්ය.