අද කොරෝනා ආසාදිතයින් 1,402ක්

0
කොරෝනා වෛරසය ආසාදිත තවත් 380 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,402කි.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 843ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 256,676ක් විය.

Recoveries Today - අද කොරෝනා ආසාදිතයින් 1,402ක්

අද (18) දිනය තුළ කොවිඩ් ආසාදිත මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,779කි.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…