ව්‍යර්ථ වූ අනුරපුර බැංකු කොල්ලයේ නවතම CCTV දර්ශණ

0

අනුරාධපුර නව නගරයේ සිව්වැනි පටුමඟේ පිහිටි සම්පත් බැංකු ශාඛාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයට මුදල් තැම්පත් කිරීමට පැමිණි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් හා කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් ඊයේ (6) උදෑසන සිදුවිය.

වෙඩි හුවමාරුවෙන් ආරක්ෂක නිලධාරියකු තුවාල ලබා ලැබූ අතර, ආරක්ෂක නිලධාරීන්ගේ දක්ෂතාව නිසා කොල්ලකරුවන් යතුරු පැදියේ නැඟී පලා ගොස් තිබිණි.

එම අවස්ථාවට අදාළ නවතම CCTV දර්ශණ පහතින් නරඹන්න.