ෆයිසර් (Pfizer) එන්නතට අනුමැතිය – මාත්‍රා මිලියන 5ක් ආනයනයට පියවර

0

ෆයිසර් (Pfizer) කොරෝනා මර්දන එන්නත රටතුල භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 5ක් ආනයනය කිරීමටත් කටයුතු කරමින් පවතින බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළා.