අද කොවිඩ් ආසාදිතයින් 1447ක් වාර්තා වෙයි

0
Covid New Cases - අද කොවිඩ් ආසාදිතයින් 1447ක් වාර්තා වෙයි
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 467 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 283,507 ක්.

අද මේ දක්වා මෙරටින් හදුනාගත් ආසාදිතයින් ගණන 1447 කි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 1,003ක් අද (17) දිනයේ පිටවගොස් තිබේ.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 255,874ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Recoveries Today - අද කොවිඩ් ආසාදිතයින් 1447ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 16 තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…