දෙවියන් යදිමින් සිටියදී නැති වූ මුදල් පසුම්බිය (CCTV)

0
CCTV Footage - දෙවියන් යදිමින් සිටියදී නැති වූ මුදල් පසුම්බිය (CCTV)
කොළඹ, කොච්චිකඩේ දේවස්ථානයේදී මුදල් පසුම්බියක් සොරකම් කරනා අයුරු එහි සවිකර තිබු CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

දේවස්ථානයේ යාඥා කරමින් සිටි කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරකම් කරන අයුරු එම වීඩියෝ‌‌වේ දැක්වෙනවා.