හොරණ සිසුන් තිදෙනෙක් ලැප්ටොප් හොරකම් කර යෙහෙළියන් එක්ක නිල් චිත්‍රපට හදලා

0
Student Make Films - හොරණ සිසුන් තිදෙනෙක් ලැප්ටොප් හොරකම් කර යෙහෙළියන් එක්ක නිල් චිත්‍රපට හදලා
අලෙවිසැල් කිහිපයක් බිද රුපියල් මිලියන 4කට වඩා වැඩි වටිනාකමකින් යුතු ලැප්ටොප් සහ ජංගම දුරකථන සොරා ගැනීමේ යෙදුණ පාසල් දරුවන් තිදෙනෙකු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම දරුවන්, හොරණ ප‍්‍රධාන පාසලක ඉගෙනුම ලබන අය බව පැවසේ.

ඔවුන් විසින් සොරා ගන්නා ලද පරිඝණක පරීක්ෂා කිරීමේ දී ඔවුන්ගේම මිතුරියන් හා එක්ව පටිගත කරන ලද කාම චිත‍්‍රපට කිහිපයක් ද එම පරිඝනක තුළ තිබුණු බව පොලිසිය පවසයි.