අද කොවිඩ් ආසාදිතයින් 1446ක්

0
Coronavirus Positive Cases - අද කොවිඩ් ආසාදිතයින් 1446ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 367 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 281,989 ක්.

අද හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 1446 කි.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 968 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 254921ක්.

Recoveries

ශ්‍රී ලංකාවේ සිදුවූ තවත් කොරෝනා මරණ 41ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ 15 තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.