අන්තර් පළාත් බස් සහ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

0
Bus and Train - අන්තර් පළාත් බස් සහ දුම්රිය ධාවනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි

අන්තර් පළාත් සඳහා ධාවනය වන දුම්රියන් සහ බස් රථ හෙට(17) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා

රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා මේ බව පවසා සිටියා

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා පිට පලාත් වල සිට දුම්රිය හතක් පසුගිය 14 වැනි දින සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබුණා