ශ්‍රී ලංකාවෙන් අද කොවිඩ් ආසාදිතයන් 1484ක්

0
Covid New Cases - ශ්‍රී ලංකාවෙන් අද කොවිඩ් ආසාදිතයන් 1484ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 517 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 280,543 ක්.

අද දිනයේ මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයන් ගණන 1484 කි.

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 976 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 253,990ක් ලෙසටයි.

Recoveries Today

අද දිනයේ මෙරටින් කොවිඩ් මරණ 50ක් වාර්තා වී ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…