මන්නාරම බස්නාහිර පසු කරයි

0
මන්නාරම බස්නාහිර පසු කරයි

කොවිඩ් ආසාදිතයන් මන්නාරම බස්නාහිර පසු කරයි. ඊයේ (13) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1413ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙනුයි.

මන්නාරමෙන් හමුවූ ආසාදිතයන් ගණන 248ක් වනවා.

එම ප්‍රදේශයෙන් ඉහළම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ඊයේ දිනයේයි.

ඊයේ (13) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වූ ආකාරය පහතින් දැක්වෙනවා.

මන්නාරම බස්නාහිර පසු කරයි