දුමින්ද ගිහින් මහින්ද හමුවෙලා

0
Mahinda and Duminda - දුමින්ද ගිහින් මහින්ද හමුවෙලා
මරණ දඬුවම නියම වී සිට ජනාධිපති සමාව මත නිදහස ලැබූ දුමින්ද සිල්වා ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

දුමින්ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමෙහි මේ බව සඳහන් කරමින් ඡායාරූප කිහිපයක් ද පළ කර තිබිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම වී තිබිණි.