අලුත උපන් බිළිඳිය පිලිස්සූ මවක් අත්අඩංගුවට (වීඩියෝ)

0
Kid Murder - අලුත උපන් බිළිඳිය පිලිස්සූ මවක් අත්අඩංගුවට (වීඩියෝ)
කන්තලේ – පේරාරු ප්‍රදේශයේදී සිය කුඩා බිළිඳිය ඝාතනය කර පිලිස්සූ මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අනියම් සබඳතාවයකින් බිහිවීම හේතුවෙන් මෙලෙස මෙම බිළිඳිය ඝාතනයට කරන්නට ඇති බවයි.

ඇගේ සැමියා මැදපෙරදිග සේවය කරන අයෙකු බවට මූලික පරීක්ෂණ වලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තිදරු මවක්.