සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුවේ හිමි සී.අයි.ඩි. යයි (වීඩියෝ)

1
Kotuwe Himi - සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුවේ හිමි සී.අයි.ඩි. යයි (වීඩියෝ)
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමියන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

එහිදී මාධ්‍යවෙත අදහස් දැක්වූ අත්තරගම පඤ්ඤාලංකාර හිමියන්.