අද උදෑසන සිට හුදකලා කළ හා හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ

0
Lockdown - අද උදෑසන සිට හුදකලා කළ හා හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ
රත්නපුර අයගම පොලිස් වසමේ පරලගල ග්‍රාම නිලධාරී වසම අද (11) අලුයම සිට හුදකලා කර තිබෙනවා.

මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ කිහිපයක් ද අද අලුයම සිට හුදකලා බවින් නිදහස් කර ඇති අතර එම ප්‍රදේශ පහතින් දැක්වෙනවා.