කොස්ගොඩ කම්පා වූ ඛේදවාචකයේ නිවුන් දරුවන්ගේ හා මුත්තනුවන්ගේ සිරුරු හමුවේ (Video)

0
Kosgoda Incident - කොස්ගොඩ කම්පා වූ ඛේදවාචකයේ නිවුන් දරුවන්ගේ හා මුත්තනුවන්ගේ සිරුරු හමුවේ (Video)

කොස්ගොඩ – දූවමෝදර ගඟේ දිය නෑමට ගොස් අතුරුදන්වූ නිවුන් දරුවන් දෙදෙනාගේ සහ මුත්තනුවන්ගේ සිරුරු අද පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි.

අවුරුදු 6 ක් වයසැති මෙම නිවුන් පිරිමි දරුවන් දෙදෙනා සහ හැට දෙහැවිරිදි මුත්තනුවන් දූවමෝදර ගඟෙහි දියනෑමට ගොස් තිබුණේ අද දහවල්.

(hirunews.lk වෙබ් අඩවිය ඇසුරිනි)