අද කොවිඩ් ආසාදිතයින් 1,515ක්

0
Covid New Cases - අද කොවිඩ් ආසාදිතයින් 1,515ක්
අද (09) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 551ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,515ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 271,461ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,491ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 241,075ක් විය.

මේ අතර අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 43ක් තහවුරු කර ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්..