නාඩගම්කාරයෝ නාට්‍යයේ කැකුළාට සැබෑ ජීවිතයේ මරණ තර්ජන – හේතුව සාරාට දුෂ්ටකම් කිරීමයි

0
Nadagamkarayo නාඩගම්කාරයෝ නාට්‍යයේ කැකුළාට සැබෑ ජීවිතයේ මරණ තර්ජන – හේතුව සාරාට දුෂ්ටකම් කිරීමයි

මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යට ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවනවා.

ඒ අනුව සරා ගේ චරිතයට එරෙහිව රංගනයෙන් දායකවන කැකුළාගේ චරිතයට පණ පොවන රුවන් කුමාර රංගන ශිල්පියාට මේ දිනවල මරණ තර්ජන පවා තිබෙන බව වාර්තා වනවා.

නාට්‍යට ලැබෙන ප්‍රතිචාර විමසීමට රුවන් කුමාර රංගන ශිල්පියාට කතා බහ කළ අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළ බවයි වාර්තා වන්නේ.