බැසිල් මන්ත්‍රී ධූරයේත් දිව්රුම් දෙයි! ඇමති බැසිල්ට හිමිවන බලතල මෙන්න

0
Basil Rajapaksa - බැසිල් මන්ත්‍රී ධූරයේ දිව්රුම් දෙයි! ඇමති බැසිල්ට හිමිවන බලතල මෙන්න
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයේ දිව්රුම්දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගොස් කතානායකවරයා ඉදිරියේ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පැවරෙන කාර්ය සහ ආයතන පිළිබඳව ගැසට් නිවේදනය නිකුත්ව තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින් කියවිය හැකියි.