බැසිල් රාජපක්ෂට ලැබුණු අමාත්‍යාංශය

0
Basil Rajapaksa - බැසිල් රාජපක්ෂට ලැබුණු අමාත්‍යාංශය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ බැසිල් රාජපක්ෂ මහතා අද (08) පෙරවරුවේ මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථීක ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.