ඩෙල්ටාවට වඩා භයානක ලැම්බ්ඩා වෛරසය මෙරටට ඇතුළු වීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අංශ අනාවරණය කරයි

0
Lambda - ඩෙල්ටාවට වඩා භයානක ලැම්බ්ඩා වෛරසය මෙරටට ඇතුළු වීමේ අවදානමක් ගැන සෞඛ්‍ය අංශ අනාවරණය කරයි
ජනතාව සංචරණය වන රටාව අනුව කොවිඩ් 19 ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා භයානක බවට හඳුනා ගෙන ඇති ලැම්බ්ඩා ප්‍රභේදය මෙරටට ඇතුළු වීමේ අවදානමක් පවතින් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කෙසේ නමුත් ඊට මුහුණ දීම සඳහා මූලික වැඩපිළිවෙල මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය මේ වන විට සකස් කර ඇතැයිද වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩි දුරටත් පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ය හරහා මෙම වෛරසය මෙරටට ඇතුළු විය හැකි බවයි.