අද දෛනික කොවිඩ් ආසාදිතයින් 1229ක්

0
Covid New Cases Today in Sri Lanka - අද දෛනික කොවිඩ් ආසාදිතයින් 1229ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 551 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,229කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 268,562ක් දක්වා ඉහළගොස් තිබේ.

අද දිනයේ කොවිඩ් ආසාදිත මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මේ අතර කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 1517 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 238,176 ක්.

Recoveries Today in Sri Lanka

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්..