සියළු ගුරුවරුන්ට එන්නත් ලබාදෙන දිනය

0
GL Peris - සියළු ගුරුවරුන්ට එන්නත් ලබාදෙන දිනය
රජයේ පාසල්වල සියළුම ගුරුවරුන් එන්නත්කරණ කිරීම ලබන 12 වන දා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

ඒ මහතා සඳහන් කළේ, මෙරට 10155ක් වන සියලුම ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට සහ අනධ්‍යයන සේවකයන්ට ද එන්නත් ලබාදීමට සැලසුම් කර ඇති බවයි.

පසුගියදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී ගුරුවරුන් එන්නත්කරණය සම්බන්ධයෙන් තීරණය කෙරුණා.