මෙරට ඩෙල්ටා වෛරසය ආසාදිතයින් දහස් ගණනක් සිටිය හැකි බවට අනතුරු ඇඟවීමක්

0
Delta Variant - මෙරට ඩෙල්ටා වෛරසය ආසාදිතයින් දහස් ගණනක් සිටිය හැකි බවට අනතුරු ඇඟවීමක්

වේගයෙන් ව්‍යාප්තවන ඩෙල්ටා වෛරසය ආසාදිතයන් දහස් ගණනක් රටේ සිටිය හැකි යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා තිබෙනවා.

ඒ මහතා සඳහන් කළේ ,
“ඩෙල්ටා රෝගීන් තවත් නැහැ කියලා මම කොයිම අවස්ථාවකවත් කියන්නේ නෑ. එක් කෙනෙකු හමු වෙනවා කියලා කියන්නේ එවැනි රෝගීන් සමාජයේ දහස් ගණනක් ඉන්න පුළුවන්. ඒ අවදානම තියෙනවා”