පෙට්‍රල් හිඟයක් ඇති වන බවට පළ වන වාර්තා සත්‍යද?

0
Petrol in Sri Lanka - පෙට්‍රල් හිඟයක් ඇති වන බවට පළ වන වාර්තා සත්‍යද?
ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇති විය හැකි බවට පළවන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ දින 30කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති බවයි.