අද මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයින් 816ක්

0
Covid Positive Cases - අද මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයින් 816ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 235ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 816ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද දිනයේ මේ දක්වා වාර්තා වූ රෝගීන් ද ඇතුළුව මෙරටින් හමුවූ සමස්ත ආසාදිනයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 266211ක් ලෙසටයි.

අද (05) දිනයේ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබු ආසාදිතයින් 1,625 දෙනෙක් පූර්ණ සුවය ලබා ඉන් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 234,942ක් දක්වා ඉහළගොස් තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත ම’රණ 32ක් තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…