අද උදෑසන සිට හුදකලා කල හා හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ

0
Isolated area
කළුතර දිස්ත්‍රික්කයේ එක් ග්‍රාම නිලධාරී වසමක් අද (5) අලුයම සිට හුදකලා කර තිබෙනවා.

එම ප්‍රදේශය පිළිබඳව සහ හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශයක් පිළිබඳව තොරතුරු පහතින් දැක්වෙනවා.