අද කොවිඩ් ආසාදිතයින් 1517ක්

0
Covid New Cases - අද කොවිඩ් ආසාදිතයින් 1517ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 495 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1517කි.

අද මේ දක්වා වාර්තා වූ ආසාදිතයින්ද ඇතුළුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 265,574 ක්.

මේ අතර තවත් කොවිඩ් ආසාදිත ම’රණ 45ක් අද දිනයේ තහවුරු කළ අතර මෙරට සමස්ත ම’රණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3236ක් ලෙසටයි.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින් බලන්න.