අද කොවිඩ් ආසාදිතයින් 1737ක්

0
Covid New Cases - අද කොවිඩ් ආසාදිතයින් 1717ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 635 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, අද(02) දින මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,737 ක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 262,709 ක්.

මේ අතර අද තවත් කොවිඩ් ම’රණ 37 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…

Total Active and Recovered