රුසියානු ස්පුට්නික් කොවිඩ් -19 එන්නත් හෙට සිට

0

කොළඹ ගොතටුව සිට අවුරුදු 30 ත් 60 ත් අතර අයට හෙට සිට රුසියානු ස්පුට්නික් කොවිඩ් -19 එන්නත එන්නත් කරනු ලබන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.