අද දෛනික කොවිඩ් ආසාදිතයින් 1,883ක්

0
Covid 19 New Cases - අද දෛනික කොවිඩ් ආසාදිතයින් 1,815ක්
අද (01) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 710ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,883ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 260,972ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,888ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 227,840ක් විය.

මේ අතර අද දිනයේ කොරෝනා ආසාදිත ම රණ 43ක් තහවුරු කර ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here