ඊයේ දිනයට අදාළව කොවිඩ් ආසාදිත ම රණ 43ක් තහවුරු කරයි

1
Covid Deaths - ඊයේ දිනයට අදාළව කොවිඩ් ආසාදිත මරණ 43ක් තහවුරු කරයි
ජුනි 30 වනදා කොවිඩ් ආසාදිත ම රණ 43ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් ආසාදිත ම රණ ගණන 3,120කි.

එම ම රණ 43න් 16 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 27දෙනා පිරිමි පුද්ගලයින් වන බව රසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Covid Deaths Report - ඊයේ දිනයට අදාළව කොවිඩ් මරණ 43ක් තහවුරු කරයි