ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය අවදානමකට ලක්ව ඇතැයි, Fitch Ratings අනතුරු අඟ වයි

0
Fitch Ratings - ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය අවදානමකට ලක්ව ඇතැයි, Fitch Ratings අනතුරු අඟවයි
විදේශ විනිමයමගින් රජය විශාල වශයෙන් නිකුත්කර ඇති සුරැකුම්පත් ප්‍රමාණය සහ ප්‍රාග්ධනය දුර්වලවීම නිසා ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය අවදානමකට ලක්ව ඇතැයි Fitch Ratings ආයතනය අනතුරු අඟ වයි.

ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දෙන්නේ දේශීය බැංකු රජයේ සුරැකුම්පත් මිලදී ගැනීම් හරහා විදේශ විනිමය වෙළෙඳපොළට සෘජුවම විවෘතවී ඇති බවයි.

2020 අවසානය වනවිට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සතුව පැවති වත්කම්වලින් තුනෙන් එකක් රජයට විවෘත වී ඇති බවයි.