තවත් කොවිඩ් මරණ 11 ක් වාර්තා වෙයි

0

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 720කි.