වනිදු හසරංග ICC T20 පන්දු යවන්නන් අතර 5වන ස්ථානය දක්වා පැමිණෙයි

0
Wanindu Hasaranga - වනිදු හසරංග ICC පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානයට
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, එංගලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ වනිදු හසරංග දක්ෂතා හේතුවෙන්.

ඔහු මීට පෙර එහි 10 වැනි ස්ථානයේ රැදී සිටියා.

මෙතෙක් 9 වැනි ස්ථානයේ පසු වූ ලක්ෂාන් සදකැන්ට මේ වන විට හිමිව ඇත්තේ 13 වන ස්ථානයයි.