අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 1864ක්

0
Covid 19 New Cases - අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 1864ක්
අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 684ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 1864ක් දක්වා ඉහළ ගියා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 259,089 ක්.

මේ අතර අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත ම රණ 47ක් වාර්තා විය.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්..