තරගයට යතුරුපැදි ධාවනය කළ යතුරුපැදිකරු ඉගෙන ගත් පාඩම (VIDEO)

0
Bike Accident - රේස් ගිය යතුරුපැදිකරු ඉගෙන ගත් පාඩම (VIDEO)

වත්තල, ඇවරිවත්ත මාර්ගයේදී අපරික්ෂාකාරී අයුරින් ධාවනය වූ යතුරුපැදියක් ත්‍රිරෝද රථයක් පසුකර යෑමට උත්සහ කිරීමේදී අනතුරට පත්වූ අයුරු අසල පිහිටි CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ අයුරින්..

වීඩියෝ එක මෙතනින් බලන්න…