අද දෛනික කොවිඩ් ආසාදිතයින් 1,717ක්

0
Covid New Cases - අද දෛනික කොවිඩ් ආසාදිතයින් 1,709ක්
අද (29) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 388ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,717ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 257,216ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,222ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 223,471ක් විය.