ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කරේ

0

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් වසමේ පමුණුව සහ පිළියන්දල පොලිස් වසමේ හොන්නත්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම මෙන්ම, ගම්පහ-කිරිඳිවැල කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙර තිබෙනවා.

ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ පල්ලේගම, උඩගම, නව නගරය,වලල්ගොඩ, සුදුගල, පනාමුර සහ රත්ගම යන ග්‍රාමනිලධාරී මේ මොහොතේ සිට හුදකලා කර ඇත.

වව්නියාව දිස්ත්‍රික්කයේ කුරුක්කල්පුතුකුලම්  ග්‍රාමනිලධාරී වසමත් මේ මොහෙතේ සිට හුදකලා කර තිබෙන බවයි වාර්තා වන්නේ.