පැය 24 කදී රිය අනතුරු හේතුවෙන් ම රණ 12 ක්

0
Accidents - පැය 24 කදී රිය අනතුරු හේතුවෙන් මරණ 12 ක්
රිය අනතුරු හේතුවෙන් සිදු වූ ම රණ 12 ක් ඊයේ දිනයේදී වාර්තා වී තිබෙනවා.

ඒ අතරින් ම රණ 08 කට අදාල රිය අනතුරු ඊයේ දිනයේදී සිදුව ඇති අතර අනෙක් සිව්දෙනා මි ය ගොස් ඇත්තේ මීට දින කිහිපයකට පෙර සිදුවූ අනතුරු හේතුවෙන්.

එලෙස වාර්තා වී ඇති ම රණ 12 න් 08 ක් ම යතුරුපැදිවල ගමන් ගත් පුද්ගලයින් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.